සමුරායි හී සරය
About this book
අකිරා සන්සුන් ගමනින් දුන්න හා හීතල දෙකක් ද රැගෙන පැමිණියේය. දුන්නෙන් ඉලක්කයකට විදීම තබා ඇවිදින්නට පය තැබීම වත් නොපෙනෙන තරම් ඒ වන විට ඝනාන්ධකාරයෙන් හාත්පස වෙලා ගෙන තිබුණි. ජෝන් වික්ෂිප්තව බලා හුන්නේය. අකිරා මේ කිසිවක් පිළිබඳ නොදැන මෙන්, ඉලක්ක පථය වෙත එළැඹ හීතලයක් දුන්නේ තබා වැර යොදා පිටු පසට ඇද්දේය. ජෝන් විවර කර ගත් දෑස් පමණක් නොව මුවද අයා බලා සිටියේය. අකීරා සෙමෙන් හුස්ම පහළ හෙලමින් හීය මුදා හැරියේ කිසිදු වැර වෑයමකින් තොරව නිරායාසයෙනි. "ත්වැක්”
Details
ISBN
9786242042008
පිටු ගණන (Pages)
126
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review