Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සඳ මත රඟමි

සඳ මත රඟමි

ප්‍රකාශක (Publisher): Platform For Alternate Culture
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

පෙප්සි දැන්වීම රෑ ගත කළ දිනයේ ඇති වු ගින්න හේතුවෙන් පෙප්සි කණ්ඩායම කෙතරම් බියට පත්ව සිටියේද යන්න මට තවමත් මතකය.මා පිළිස්සීම හේතු කොටගෙන පෙප්සි පානය කරන ඇමෙරිකාවේ සෑම දරැවෙකුගේම මුවට අපුල රසයක් දැනෙනු ඇතැයි ඔව්හු සිතූහ.ඔවුන්ට එරෙහිව මා නඩු පැවරිය හැකි බව ඔව්හු දැන සිටියහ.එසේ කරන්නට මට හැකියාව තිබුණි.එහෙත් මම ඒ සම්බන්ධයෙන් බෙහෙවින් සාවධානව හැසිරැණෙමි.ඔව්හු මට ඇමෙරිකන් ඩොලර් 1,500,000/= ක් දුන් අතර මම වහාම එය මයිකල් ජැක්සන් පිළිස්සුම් මධ්‍යස්ථානයට පරිත්‍යාග කළෙමි.මා රෝහලේ සිටියදි දුටු අනෙකුත් රෝගීන් වෙනුවෙන් යමක් කළයුතු යැයි මම සිතුවෙමි.

ISBN
9789551470197
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සඳ මත රඟමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.