සන්ධ්‍යා තීර්ථය - සන්ථව ප්‍රකාශන
වෙනත් මුද්රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
හැරී ආපසු බලමි පැමිණි පිය හසර
මැකී යයි අතීතය සුදෝසුදු පෙණ වැලඳ
කොහේ හෝ නන්නාඳුනන බිමක දුරු කතර
ඔබත් ඇති මා වගෙම සිහින සිතිවිලි අතර
ප්‍රදීපාගාරයේ කවුළුවෙන් බිම වැටෙන
පාලමකි දේදුන්න ඔබ හිඳින ලෝකයට
එතෙර හෝ මෙතෙර ගැන කිසි හැඟීමක් නැති ව
රැදෙන්නට වරම් දෙන්නේ කවුද මගියෙකුට
ඔබ ඈත ආකහේ චන්ද්‍ර බිම්බය වෙන්න
හෙමින් හොර රහසේම ඉහ උඩින් පායන්න
දැල්වේවි අප වටා තාරකා සෑහෙන්න
එතකොට ම හැමෝටම මතක් වෙයි රෑ වෙන්න
Details
ISBN
9789550980918
පිටු ගණන (Pages)
80
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review