Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වෛද්‍ය / සන්ධි සහ සන්ධි

සන්ධි සහ සන්ධි

About this book

කොළඹ වෙස්ලි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ වෛද්‍ය කලීල් කාසිම් කතුවරයා 1994 වසරේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හිමි කර ගත්තේය.

වෛද්‍ය විද්‍යාව පිළිබඳ එම්. ඩී. උපාධිය හිමිකර ගත් හෙතෙම, සන්ධි ආශ්‍රිත රෝග හා පුනරුත්ථාපනය පිළිබඳ විශේෂඥතාවය ලැබීය.

ඉන් අනතුරුව ඔහු පශ්චාද් උපාධි වෛද්‍ය පුහුණුව ලැබුවේ එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාවට අයත් ඩඩ්ලි රෝහල් සමූහයෙන් සහ ඊස්ට්බෝන් දිස්ත්‍රික් මහ රෝහලෙනි.

2007 වසරේ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි ඔහු, දැනට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි.

ISBN
9789553108067
පිටු ගණන (Pages)
117
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සන්ධි සහ සන්ධි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.