අක්මාව ආශ්රිත රෝග
About this book
විශේෂඥ වෛද්ය උපාලි වේරගම ඔහු පේරාදෙණිය සරසවියේ වෛද්ය පීඨයට ඇතුළත් වූයේ මහනුවර කින්ග්ස්වුඩ් විද්යාලයෙනි. ඔහු කොළඹ ජාතික රෝහලෙන්, ශ්රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලෙන් හා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලෙන් පශ්චාත් උපාධි වෛද්ය පුහුණුව ලැබීය. එක්සත් රාජධානියේ නොර්ෆක් සහ නොරිච් විශ්වවිද්යාලයීය රෝහලෙන් ජඨර ආන්ත්රික රෝග, අක්මාරෝග සහ එන්ඩොස්කොපි පරීක්ෂණ පිළිබඳව පශ්චාද් උපාධි පුහුණුව ලැබූ ඔහු ඉන් අනතුරුව ඇමෙරිකානු ජඨර ආන්ත්රික සංගමයේ සහ ඇමෙරිකානු කායික වෛද්ය විද්යාලයේ සාමාජිකත්වය ලැබීය.
වෛද්ය වේරගම මහතා දැනට කොළඹ ශ්රී ලංකා පොලිස් රෝහලේ කායික හා ජඨර ආන්ත්රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්යවරයා ලෙස කටයුතු කරයි.
Details
ISBN
9789553111326
පිටු ගණන (Pages)
74
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review