සඳුන් ගමේ ඉස්කෝලේ
About this book
අධ්‍යාපනයේ සැබෑ අරමුණ විය යුත්තේ විභාග ජයග්‍රහණයන් ගෙන් ඔබ්බට ගිය සාර ධර්ම අගයන, සහකම්පනයෙන් හා නිර්මාණා ශීලී බවින් යුතු ප්‍රායෝගික දරු පරපුරක් බිහි කිරීමයි. දරුවෙකු ගේ නිර්මාණශීලිත්වය ට පාසල මෙන් ම නිවස තුළ ගත කරන ජීවිතය ද බලපානු ලබයි. කුඩා කල සිට කියවීම් පරිසරයක හැදී වැඩී, පාසලෙන් ලත් අත්දැකීම් තුළින් පෝෂණය වූ චිරාත්මා අමාවී මීගහවත්ත දියණීය ගේ මෙම උත්සාහය මා අගයන්නේ මෙමගින් ඇය දක්වන ආකල්පමය පිරිපුන් බවෙහි වටිනාකම නිසායි. ගාල්ල සංඝමිත්තා විද්‍යාලය වෙනුවෙන් ඇයට සුබපතමි.
Details
ISBN
9786245578580
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review