Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සංගීතවිද්‍යා සංකථන

සංගීතවිද්‍යා සංකථන

ප්‍රකාශක (Publisher): vapa university press
About this book
මහාචාර්ය කෝලිත භානු දිසානායක සුධීමතුන් විසින් සංගීතවිද්‍යා අධ්‍යනාංශයේ සංගීතවිද්‍යාව විෂය අරබයා පවත්වන ලද සාරගර්භ දේශන මාලාව ඇසුරින් සම්පාදිත 'සංගීතවිද්‍යා සංකථන - ප්‍රාරම්භක, ගැඹුරු, අතිශය ප්‍රයෝජනවත් අද්‍යයන පාඨ ග්‍රන්ථයක් වශයෙන් සපුරා අගය කරනුයේ සුභාහිර්වාද පෙරදැරිවය. හුදු විස්තර කථනයක් නොව සංගීතවිද්‍යාව සම්බන්ධ ඉසියුම් විශ්ලේෂණයක් මේ කෘතියේ අන්තර්ගත ය. -මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මනව විද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ගංගොඩවිල, නුගේගොඩ.
ISBN
9786245785063
පිටු ගණන (Pages)
117
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංගීතවිද්‍යා සංකථන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.