සංසාර ආරණ්‍යය
About this book
මට හමු වුණු හොදම ප්‍රේමවන්තයා ඔබයි..
මිථ්‍යා විශ්වාය ඉදිරියේ දෙකට තුනට නැමෙන, හීන දීන බයාදු චරිතය බුද්ධ ශ්‍රාවකයන්ට සුදුසු නැති බව ඒ අය නොදනිති. ඉන්ද්‍රඛිලයක් සේ තිසරණය තුළ රැදී සිටින්නට, තිසරණයම පිහිටකොට ගන්නට ඒ අය නොදනිති. ඔබවහන්සේ මායාකාරයෙකු බව කියමින් එවැන්නෝ චෝදනා නගති. නමුත් ස්වාමීනි.. මම ඒ මායාවට ප්‍රිය කරමි. ගිහිගෙයි සිටියද විශාකාව මෙන් ඔබවහන්සේගේ ඒ මායාවෙහි බැදෙන්නෙමි. මන්ද ඵ් මායාව මේ සසර ගමන කෙළවර කරන්නට මට ඇති එකම පිහිට බව මම විශ්වාස කරමි. ස්වාමීනි, මා මේ ලෝකයේ යම්කිසි කෙනෙකුට ආදරයක්, කරුණාවක්, ස්නේහයක් දක්වයිද ඒ සැමටම ඔබවහන්සේගේ මේ මායාවෙහි පැටලෙන්නට අනුබල දෙමි.
Details
ISBN
9786246417536
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review