About this book
අද්‍යතන කවියා පාපියෙකි. ඔහුගේ පාපය නම් ප්‍රොමිතියස් ගේ පාපය ම ය. ප්‍රොමිතියස් ට වඩා භයානක පාප ශෝධක ක්‍රියාවක ඔහු නිරත විය යුතුය. ඒ සිසිපස් ලෙස ගල් ගෙඩියක් කඳු මුදුනකට තල්ලුකරගෙන යාමයි. ඔහු කවි ලිවීම නම් සිසිපස් ක්‍රියාවේ යෙදෙන්නේ සිය වේදනාවන්ගෙන් මුක්තියක් තිබිය යුතු නිසාය. ඒ සඳහා ඔවුන්ගේ පාප ශෝධනාගාරය වෙන්නේ කවියයි. කවිය නිසා කවියා නැවත පාපියෙකු වන්නේ කවිය චාරිත්‍රමය ගෙටරොටෝපියාවක් ලෙස විෂමාර්ථයව ක්‍රියා කරන නිසා ය.
හෂිත අබේවර්දන
Details
ISBN
9786245087280
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review