Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සන්තෝෂ තාරකා එළි

සන්තෝෂ තාරකා එළි

About this book

පියාසැරියක් නොගොසින්ම කැදැල්ලෙන් බිම වැටුණු

කුරුලු බිළිඳා නොරිද්දෙන සේ වඩා ඇහිඳා කූඩුවෙන් තියන

මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී.

 

අටේ කණිසම විදෙස් පුවතක රකුසෙකු බිලිගත්තු

විදි දැරියක් ගැන හදවත බිඳෙන කඳුලැලි ගලන

මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී

 

නන්නාඳුනන කලබලකාරයෙක් කඩා පාගා ගිය මලක් සනසා

කුඩා පත් එකින් එක අලව අලවා සුව කරන්නට තනන

මෘදු හදැති දරුවා තවම ඔබ තුළ පවතී.

 

කාරුණික කම් කඩිනමින් වඳ වෙවි යන ලෝකයක

මේ මෙතන මෙහෙමම

තෙත් හදැති කුඩා දරුවෙකුව තවම ඔබ පවතී.

 

ඉතින් ඔබ සුවිශාල වන්නේ ඒකයි.

සුවිශේෂ වන්නේ ඒකයි.

ඔබව මේ ලෝකයට උවමනා වන්නේ ඒකයි!

(Nikita Gill ගෙ කවියක අනුවාදයකි)

ISBN
9786246417277
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සන්තෝෂ තාරකා එළි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.