Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චරිතාපදාන / සංවාද සල්ලාප සම්මුඛ සාකච්ඡා 2005 - 2017

සංවාද සල්ලාප සම්මුඛ සාකච්ඡා 2005 - 2017

About this book

සුප්‍රකට ලේඛක ඇලෙක්සැන්දර් සොනිත්සින් කියා තිබෙන ආකාරයට, කිසියම් රටක මහා ලේඛකයෙක් ඉන්නවා කියන්නේ, ඒ රටේ තවත් ආණ්ඩුවක් තියෙනවා කියන එකයි. මේ ආකාරයට ලේඛකයින් එක් අතකින් ආණ්ඩුවක් වෙනවා. කෙසේද යත්, ආණ්ඩුවක් විසින් කළ යුත්තේ සමාජයක් සකස් කිරීම. සාහිත්‍යකරුවන් විසින් කෙටිකතාවකින්, නවකතාවකින්, නාට්‍යයකින්, කවියකින් කරනු ලබන්නේත් සමාජය වඩා හොඳින් සකස් කිරීමට වෑයම් කිරීම. රටක මේ ආණ්ඩු දෙක සමබරව තියෙනවා නම්, වඩාත් හොඳයි.

 

ISBN
9789557861920
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සංවාද සල්ලාප සම්මුඛ සාකච්ඡා 2005 - 2017

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.