සපත්තු පූසා
ලෝක ප්‍රකට සුරංගනා කතා මාලාවේ ආදරණීය කතාවක් වන 'සපත්තු පූසා' ළමා මනස ආනන්දයෙන් පුරවන අපූරු ළමා පොතකි.
About this book
එකෝමත් එක කාලෙක ඉදන්ම, ළමා ලෝකය අතිශයින් රසවත් කළ විශ්ව පූජිත සුන්දර සුරංගනා කතා අලුත් රසයකින්, හැඩයකින් හා සුවඳකින් අපේ රටේ දූ දරුවන් වෙත තිළිණ කරන්නට ගත් ආදරණීය උත්සාහයකි.
Details
ISBN
9789552130953
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review