සාප්පු මුතු
About this book
සඳපාන ලස්සනම
හුදෙකලා රැයකටය
මදහස පුදන්නෙම
හිමි නොවන ළඳකටය
සුදු පාට මල් යහන
දකින්නෙත් ඉඳහිටය
විඳවීම සදාකල්
හිමි වන්නේ බිරිඳටය
සඟවාන නෝක්කාඩු
රෝස්පරෝස් කප්පරක්
අඟවාන මුළු ලොවට
සතුට ඇත මහමෙරක්
දඟපාන සිතුවිලිම
කඳුළු පිරි උල්පතක්
යුග යහන කියන්නෙම
බැඳි අකුරු රැඳි පොතක්
Details
ISBN
9786246001186
පිටු ගණන (Pages)
438
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
සාප්පු මුතු
රු. 1,800.00
රු. 2,000.00
තාරානාථ
රු. 1,620.00
රු. 1,800.00
මහව කෝච්චිය
රු. 1,440.00
රු. 1,600.00
3 books selected
රු. 4,860.00
රු. 5,400.00
Save රු. 540.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review