Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / සරල පාඩම් සටහන් කෘෂි විද්‍යාව - 12 ශ්‍රේණිය

සරල පාඩම් සටහන් කෘෂි විද්‍යාව - 12 ශ්‍රේණිය

About this book

අ.පො.ස. (උ/පෙළ) කෘෂි විද්‍යාව නව විෂය නිර්දේශයට (2017) අනුව, ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයට අනුකුලව 12 ශ්‍රේණිය සඳහා මෙම සරල පාඩම් සටහන් පොත සම්පාදනය කර ඇත. විෂය නිර්දේශයේ සෑම මාතෘකාවක්ම ආවරණය වන ලෙස, අනවශ්‍ය කරුණු සහ දීර්ඝ ඡේදවලින් තොරව විෂය කරුණු, සරලව, විශ්ලේෂණාත්මකව සහ නිර්මාණශීලිව මෙහි ඉදිරිපත් කර ඇත.

මෙය හුදු "කෙටි සටහන්” පොතක් ම නොවන බැවින්, වෙනත් අතිරේක ග්‍රන්ථ පරිහරණයකින් තොරව වුවද, විෂය නිර්දේශයට අදාළ වැදගත් කරුණු සියල්ල ඉතා පහසුවෙන් හැදෑරීමට මෙන්ම මතකයේ රඳවා ගැනීමට ද පරිහරණය කළ හැකිය.

දැනට කෘෂි විද්‍යාව, නව විෂය නිර්දේශය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද සම්පත් පොතක් හෝ පරිහරණය කළ හැකි වෙනත් නිර්දේශිත පොතක් ඉදිරිපත් කර නොමැත. එබැවින් ඕනෑම බුද්ධි මට්ටමක දරුවෙකුට පරිශීලනය කළ හැකි ලෙස සකස් කරන ලද, කෘෂි විද්‍යාව ගුරුවරුන්ට පවා අත්පොතක් ලෙස පරිහරණය කළ හැකි, මෙම "සරල පාඩම් සටහන්” පොත එම අඩුව සම්පූර්ණ කරනු ඇත.

ISBN
9786240023269
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරල පාඩම් සටහන් කෘෂි විද්‍යාව - 12 ශ්‍රේණිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.