සර්ප්‍රෝන් හෙවත් මුහුදු සර්පයා
About this book
සතුන් බියපත් වී දඟලන්නට වුනා පිටුපසට හැරී බැලු ටොම් ට එලේනාගේ දෑස තුළින් දක්නට ලැබුණේ බියපත් බවක්. මොහොතකින් .... ටොම් ට සියල්ල වැටහුනා. ඈතින්
ඇසෙන ගිගිරුම් හඬ ලං ලං ව ඇසෙන්නට පටන් ගත්තා. ක්ෂිතිජය රිදී ඉරක් මෙන් දිස් වුනා.
එක්වරම......
රීදි ඉර විශාල දිය රළක් බවට පත්ව ඔවුන්ව ලුහුබඳින්න පටන් ගත්තා.
Details
ISBN
9789550084593
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review