සරුබිමේ පෙරළිය
About this book
නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ 'සරුබිම' (The Good Earth) තුන් ඈඳුතු නවකතාවේ අවසාන කොටස 'සරුබිමේ පෙරළිය'යි. මෙහි දෙවැනි කොටස 'සරුබිමේ පුත්තු' නමින් මීට පෙර පළ විය. චීනයේ සමාජ අත්දැකීම ශ්‍රී ලාංකිකයන් වන අපට කෙතරම් සමීපදැයි මෙය කියවන විට ඔබට වැටහෙනු නිසැකය. 'සරුබිමේ පෙරළිය' නවකතාව අවසානයේ දක්නට ලැබෙන 'විප්ලවය' චීන මහා විප්ලවය නොවන බව දැනගත යුතුය. මේ නවකතා ත්‍රිත්වය ලියැවී ඇත්තේ චීන මහා විප්ලවය සිදුවීමට දශක එකහමාරකට පමණ පෙරය. ආසියාව කේන්ද්‍ර කොටගත් විශ්ව සාහිත්‍යයේ සුවිශාල නවකතාව මෙරට පාඨකයාට පූර්ණ වශයෙන් කියවීමට ලැබෙන ප්‍රථම අවස්ථාව මෙයයි.
Details
ISBN
9789559001645
පිටු ගණන (Pages)
415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review