Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සරුංගලය

සරුංගලය

About this book

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දෙව්මාණී සත්‍යාංගනා දියණියගේ තෙවන ළමා සාහිත්‍ය කෘතිය වෙනුවෙන් සටහනක් තැබීමට ලැබීම සතුටට කරුණකි.

දඟකාර ළමයෙකුගේ ජීවිතය සරුංගලයක් නිසා වෙනස් වූ ආකාරය ඉතා අපූරුවට කියා පෑමට කතුවරිය ගෙන ඇති උත්සාහය අගනේය.

කුඩා අවදියේ පටන්ම නිර්මාණකරණයේ ඇති හැකියාව පියවරෙන් පියවර වර්ධනය කරගනිමින් යන ගමන්මග තවදුරටත් සාර්ථකවේවායි ආශිංසනය කරමි.

ඉන්දික සංජීව විතාන
සම්මානනීය ලේඛක

ISBN
9789557818320
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සරුංගලය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.