Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සසරින් මිදීම සහ අන්තරාභවය

සසරින් මිදීම සහ අන්තරාභවය

About this book

සංස්කාරයෝ අවිද්‍යාව ප්‍රත්‍ය කොට ඇත්හ. විඥානය සංඛාර ප්‍රත්‍ය කොට ඇත. නාමරූප විඥානය ප්‍රත්‍ය කොට ඇත. සළායතන නාමරූප ප්‍රත්‍ය කොට ඇත. ස්පර්ශය සඩායතන ප්‍රත්‍ය කොට ඇත. උපාදානය තණ්හාව ප්‍රත්‍ය කොට ඇත. භවය උපාදාන ප්‍රත්‍ය කොට ඇත. ජාතිය භවය ප්‍රත්‍ය කොට ඇත. දුක්ඛය ඉපදීම ප්‍රත්‍ය කොට ඇත.

ශ්‍රද්ධාව දුක්ඛය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රමෝද්‍යය ශ්‍රද්ධාව ප්‍රත්‍ය කොට ඇත. ප්‍රීතිය ප්‍රමෝද්‍ය ප්‍රත්‍ය කොට ඇත. පස්සද්ධිය ප්‍රීතිය ප්‍රත්‍ය කොට ඇත. සුඛය පස්සද්ධිය ප්‍රත්‍ය කොට ඇත.  යථාභූත ඥාන දර්ශනය සමාධිය ප්‍රත්‍ය කොට ඇත.  නිර්වේදය යථාභූත ඥාන දර්ශනය ප්‍රත්‍ය කොට ඇත. විරාගය (මාර්ගඥානය ) නිර්වේදය ප්‍රත්‍ය කොට ඇත. අරහත් ඵල විමුක්තිය අරහත් මාර්ගඥානය ප්‍රත්‍ය කොට ඇත. ප්‍රත්‍යවේක්ෂාඥානය විමුක්තිය ප්‍රත්‍ය කොට ඇත.

සසර දුකින් පෙළෙන සත්ත්වයාට බුද්ධිසම්පන්නව විමුක්තිය සහේතුකව ප්‍රත්‍යක්ෂ කළ හැකි බව මෙයින් නිදර්ශිත ය. විවිධාකාරව ඒ ඒ පුදගල අධ්‍යාශය අනුව හේතු ඵල ධර්මය දේශිතය.
(සං. නි. උපනිස්ස සුත්ත, 2/46)

ISBN
9789555519618
පිටු ගණන (Pages)
333
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සසරින් මිදීම සහ අන්තරාභවය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.