My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
තම නෞකාවට අවැසි ජලය හා ආහාරපාන ලබාගැන්ම සඳහා මධ්‍යධරණී මුහුදේ නන්නාඳුනන හුදෙකලා දූපතකට ගොඩබසින කඩු සටන් ශිල්පයෙහි කෙලපැමිණියෙකු වූ ස්පාඤ්ඤ ජාතික කපිතාන් ෆ්‍රැන්කෝ ඩි ලොරේන්සෝ සහ ඔහුගේ අසමසම වීර සටන්කාමී සගයන් මුහුණ දෙන අනපේක්ෂිත හා භයානක සිදුවීම් මාලාවක කතාන්තරය.
Author | ඇන්ටන් බී. පෙරේරා - Anton B. Perera (16) |
---|---|
Publisher | නිමන්සා ප්‍රකාශන - Nimansa Prakashana (77) |
ISBN | 6245658596 |
---|---|
පිටු ගණන | 279 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |