Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / සත්ව ගොවිපලේ විප්ලවය

සත්ව ගොවිපලේ විප්ලවය

About this book

සත්ව ලෝකයේ චරිත යොදාගෙන කතාන්දර කීමේ කලාව අද ඊටේ ඇතිවූවක් නොවේ. දේශපාලනයෙන් තොරව හුස්ම පොදක් උරාගැනීමට හැකියාවක් නොමැති මෙකල විප්ලවය යන සුන්දර වචනය පිටුපස මිනිසා විසින් අතුරා ඇති සෝබන සළුපිළි ඉවත් කොට නිරුවත් කිරීමට මඩ ගොහොරුවේ ලගින සූකරයා යන මන්ද බුද්ධික චරිතය යොදා ගැනීමම ඉල ඇදෙන උපහාසයක් නොවේද? 

 

ISBN
9789556970500
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත්ව ගොවිපලේ විප්ලවය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.