Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / සත්ත්වයා මරණින් මතු වේද

සත්ත්වයා මරණින් මතු වේද

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

එක් සමයෙක බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දී භික්ෂු සංඝයා අමතමින් මෙසේ වදාළ සේක.

මහණෙනි, මම ලෝකයා සමඟ විවාද නොකරමි. මහණෙනි, ලෝකයා මා සමඟ විවාද කෙරෙයි. මහණෙනි, ධර්මවාදියෙක් ලොව කිසිවකු සමඟ විවාද නොකෙරෙයි.

මහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් යමක් නැතැයි සම්මත නම්, මම ද එය නැතැයි කියමි. මහණෙනි, ලොව පණ්ඩිතයන් විසින් ඇතැයි සම්මත නම්, මම එය ඇතැයි කියමි.

මහණෙනි, මම යමක් නැතැයි කියමි ද, ඒ කිමෙක් ලොව පණ්ඩිතයන් විසින් නැතැ යි සම්මත ද යත්,

මහණෙනි, නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ධර්ම වූ රූපයක් ලොව නැතැයි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය නැතැයි කියමි. නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ධර්ම වේදනාවක්, සංඥාවක්, සංස්කාර, විඤ්ඤාණයක් ලොව නැතැ යි පණ්ඩිතයන් විසින් සම්මත ය. මම ද එය නැතැ යි කියමි. මහණෙනි, මම යමක් නැතැ යි කියමි ද, මෙය ලෝකයෙහි පණ්ඩිතයන් විසින් නැතැයි සම්මතය.

ISBN
9789556614534
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සත්ත්වයා මරණින් මතු වේද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.