සායම් ගෙදර
About this book
දකුණු අප්‍රිකාවේ අර්කන්සාස් ප්‍රාන්තයේ ගොවිපොලක විසු ලූක් චාන්ඩ්ලර් ගත කළේ නිදහස් සාමකාමී දිවියකි.
ගංවතුර සුළිසුළං නියඟ හා ආර්ථික අපහසුතා හමුවේ නොසැලුණු ඔහුගේ ජීවිතය ගොවිපොලේ සේවයට පැමිණි මෙක්සිකානු සංක්‍රමණිකයන් නිසා උඩු යටිකුරු වෙයි. අවසානයේ ඔහු මුහුණ දෙන අබිරහස් සිදුවීම් මාලාව චාන්ඩ්ලර් පවුලේ ඉරණම මුළුමනින්ම වෙනස් කරයි.
Details
ISBN
9789557180045
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review