සේප්පුවේ අබිරහස
වෙනත් මුද්රණ සහ ප්රකාශන (Available Editions & Formats)
About this book
ඉදිරිපස ගේට්ටුවෙන් පැන ගත හැකි වූ ඔහු, වත්ත පහළ ඇති මඩුව කරා දඩි බිඩි ගා දිව්වේය. ඔහු දොර වසා, යතුරු දා හැකි ඉක්මනට වෙස් මාරු ඉවත් කිරීමට පටන් ගත්තේය. ඔහු මුහුණේ ඇති තීන්ත සෝදා හැරියේය. බොරු ඇහි බැමි හා බොරු කොණ්ඩය ගැලෙව්වේය. තොල් පෑඩ් ඉවතට ගත්තේය. ටයි පටිය කෙළින් තබා ගත්තේය. ඉන්පසු සෙමින් සෙමින් වත්තට පිවිසියේය.
Details
ISBN
9789551531300
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
Chමෙය සුසර ප්රකාශකයෝ - Susara Prakashakayo ප්රකාශනය පිළිබඳ විචාරයකිDnbxgj
-
★☆☆☆☆ 45 ageමෙය සුසර ප්රකාශකයෝ - Susara Prakashakayo ප්රකාශනය පිළිබඳ විචාරයකිසේප්පුවේ අබි රහස
Write a review
Write a review