සෙව් ලිව් කව් - කාව්‍ය සංග්‍රහය
About this book
“මේ චෙන්නායි අහසයි” නවකතාවෙන් පාඨක
ආදරය දිනා ගත් ඇය ̈ආගන්තුක තරුවක්”
නම් වූ එහි දෙවන කොටසින් ඒ ආදරයම
වර්ධනය කර ගත්තා ය.
ඇය "පී.ඇස් කෘතිය හරහා තමාද ජීවත්
නොවූ 1940 දශකයට සිය පාඨකයා ගෙන ගිය
විලාශය අපූරුය. අධ්‍යාපනික කෘති රැසක්
මෙන්ම ළමා පොත් කිහිපයක්ම ඇගේ අතින්
ලියවී ඇත. මේ ඇගේ මුල්ම කාව්‍ය සංග්‍රහය යි.
ලේඛිකාවක්, නිවේදිකාවක්, ගී පද රචිකාවක්
පමණක්ම නොව මාධ්‍ය අධ්‍යයනය විෂයෙන්
සිසු කැලක් බිහි කළ ඇය සමාජ විද්‍යා
උපාධිධාරිනියකි.
Details
ISBN
9786249636699
පිටු ගණන (Pages)
63
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review