Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ධනාත්මක චින්තනය සහ දියුණුව / ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

About this book

"වොට්සන් මේ ලෝකයේ මිනිස්සු වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩාවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය.

දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්වූ විට දකින අය. තුන්වෙනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම නම් ඔය වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත්‍රයා."

"එහෙනම් ඔබ අයත් වෙන්නේ මොන වර්ගයටද හෝම්ස්" ?

" මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට" ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා.

1. කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතීමේ හැකියාව

2. ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව

3. අනෙකාට හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම

4. විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද

5. යමක් පුරුද්දක් වනතුරුම පුහුණු වීමේ වාසිය.

6. සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස

Details
ISBN
9789557587080
පිටු ගණන (Pages)
131
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 1
  1. report
    මේ පොත මට ඕනි ස්ටොක් නැද්ද ????
    tharusha ·
Write a review

You're reviewing: ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

Reviews are published once a member of our team has read them.