Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිහින මන්දාකිණි

සිහින මන්දාකිණි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හෙතෙම සිටියේ ද්වාරයට

පිටුපා වුළුවෙන් එපිට බලාගත්

වනමය. පිටුපා සිටි බැවින් නිමේෂා

ඔහුගේ මුහුණ හරිහැටි දුටුවේ

නැත. එහෙත් ඔහු උසය.

දේහදාරිය. කොණ්ඩය මඳක් වවා

ඇති මුත් එය ක්‍රමවත්ව පිටුපසට

පීරා ඇත. කාර්යාලීය ඇඳුම් 

කට්ටලයකින් සැරසී සිටියි.

සර් ඈ මිමිණූවාය. ඉහිලිය

නොහැකි පිරිමි විලවුන් සුවඳද

සමගින් ආයතන ප්‍රධානියා ඇය

වෙතට හැරුණේය. ඈතම නිල් 

දෑසින් ඔහු දෙස බැලුවාය.  

ISBN
9789551807542
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිහින මන්දාකිණි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.