Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සයිමන්ගේ මරණයට රතු පාට බවුසරයේ ඇති සම්බන්ධය

සයිමන්ගේ මරණයට රතු පාට බවුසරයේ ඇති සම්බන්ධය

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

"සයිමන් මහත්තයා දන්නවද මේ කවුද කියලා" බෝතලය තරමක් දුරට හිඳෙන්නට ඉඩ දී මම ඇසුවෙමි.

"තමුසෙලගෙ යාළුවෙක්නෙ. හැබැයි පුතෝ බැලුවම, ඊට වැඩිය දැන් මගේ රසිකයෙක්"

ඇස්කා සීසිකඩ විසිරුණු හිසකෙස් අදිමින් මා දෙස බැලුවේ කුරක් දෙකක් විදගන්නට බැරුව ආතතියෙන් දඟලන ඉත්තෑවෙකු මෙනි.

"කෙළින් ම හඳුන්වලා දෙනවා නම් මෙහෙමයි. මෙන්න මූ තමයි සයිමන් මහත්තයා මරනවා කිව්ව එකා. කෝල කර කර වද දීපු එකා." මැක්කා කෙළින් ම කියා දැමුවේ ය. ඌට තෙපරබෑම් අල්ලන්නේ නැත.

"නෑ.. තමුසේ?" සයිමන් ඇස් කුඩා කරමින් ඇස්කා දෙස බලා හිඳ තොප්පිය මඳක් ඔසවා කොණ්ඩය සකසා යළි පැලඳ ගත්තේ ය. "තමුසෙ යකෙක්නෙ. ඇයි අයියෙ ඉතින් මරලා දැම්මේ නැත්තේ"

ISBN
9786246625771
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සයිමන්ගේ මරණයට රතු පාට බවුසරයේ ඇති සම්බන්ධය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.