Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිනාසෙන්න ගඟනි

සිනාසෙන්න ගඟනි

About this book

විශ්ව පසුපස අසුනට ගොස් ගඟනිට ඇඳුම් මාරු කරන්නට උදව් කළේ ය. සිතුවිලි කැකෑරෙමින් හිතට දහසක් දේ කිව්ව ද විශ්ව මහත් පරිශ්‍රමයක් ගෙන සිතුවිලි දමනය කරගත්තේ ය. එය කොතරම් අමාරු ද කිවහොත් කිසිවකු හපා කනු පිණිස දුවන්නට හදන බල්ලෙකු වළක්වා ගන්නා තරමට ම අසීරු කාරියක් සේ විශ්වට දැනුණි. ලොව ම නිදන මහ රෑ වාහනයක් තුළ රූමත් ගඟනි ළඟ තනි වූ විශ්ව ජීවිත කාලයේ දී මෙතරම් ඉවසූ දිනයක් කිසිදාක තිබී නැත.

“හරි… මේ කරාබු දෙකත් දාමු. කෝ ඉන්න. හරි දැන්… ආයෙත් මගෙ පුංචි සුරංගනාවි, දැන් යමු. හැබැයි ආයෙ එහෙම මෙහෙන් පැනලා යන්න බෑ,”

ISBN
9789556971705
පිටු ගණන (Pages)
270
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිනාසෙන්න ගඟනි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.