සිංදු කියන ඉඳිඹුවා - ඝානාවේ ජනකතා
About this book
සෑම රටකම සෑම ජනතාවකගේම තම අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ ඔවුන්ගේ ජනකතාවල මුල්බැසගෙන සැඟවී පවතී. ජන කතා සෑම සමාජයකම ජනප්‍රිය අංගයක් වන්නා සේ ම, ඒවා ඓතිහාසික වශයෙන්ද වැදගත්කමක් උසුලන වාචෝද්ගත සම්ප්‍රදායන්ගෙන්ද යුක්ත වෙයි. එසේ වන්නේ පුරාවෘත්ත, සුරංගනා කතා හා ජනකතාවලට ඒවා බිහි වූ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්, සතුට, දුක, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මත ගොඩනැගුණු වස්තු බීජයන් පාදක වන බැවිනි.
මෙම කෘතියේ ඇතුළත් කොට ඇති ජනකතා අප්‍රිකානු රටක් වන ඝානාවෙහි සියවස් ගණනාවක සිට පැවත එන චීන සංස්කෘතික ලක්‍ෂණ විචිත්‍ර අන්දමින් චිත්‍රනය කරයි.
Details
ISBN
9789556970128
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review