Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අරුම පුදුම ඇඹරුම්ගල - රුසියානු ජනකතා

අරුම පුදුම ඇඹරුම්ගල - රුසියානු ජනකතා

About this book

සෑම ජනතාවකගේ ම තම අනන්‍ය සංස්කෘතික ලක්‍ෂණ ඔවුන්ගේ ජනකතා වල මුල්බැසගෙන සැඟවී පවතී. ජන කතා සෑම සමාජයකම ජනප්‍රිය අංගයක් වන්නා සේ ම, ඒවා ඓතිහාසික වශයෙන්ද, වැදගත්කමක් උසුලන වාචෝද්ගත සම්ප්‍රදායන්ගෙන්ද යුක්ත වෙයි. එසේ වන්නේ පුරාවෘත්ත, සුරංගනා කතා හා ජනකතාවලට ඒවා බිහි වූ රටේ පොදු ජනතාවගේ අභිලාෂයන්, සතුට, දුක, අපේක්‍ෂාවන් හා විශ්වාසයන් මත ගොඩනැගුණු වස්තු බීජයන් පාදක වන බැවිනි.

මෙම කෘතියේ ඇතුළත් කොට ඇති ජනකතා දහය වර්තමාන රුසියාව හා තදාසන්න රටවල සියවස් ගණනාවක සිට පැවත චීන සංස්කෘතික ලක්‍ෂණ විචිත්‍ර අන්දමින් චිත්‍රනය කරයි.

ISBN
9789558884966
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අරුම පුදුම ඇඹරුම්ගල - රුසියානු ජනකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.