සිංදුමතියි බිංදුමතියි
About this book
‘සින්දුමතියි බින්දුමතියි' කතාවේ කතුවරිය කැලණිය විශ්ව විද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධියක් ලබාගත් නවක නිර්මාණවේදිනියකි. කතාවේ මුල් කොටසේදී සින්දුමති තම වත්තේ මල් පවා බෙදා ගන්නට අකමැතිය. නමුත් ඇය බෙදා හදා ගැනීම තුළින් ආත්ම තෘප්තිය ලැබෙන බව ඉගෙන ගනී. එය අපටත් කියා දෙයි.
Details
ISBN
9786246296803
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review