Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

සිසී

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

ළමා කතාන්තර ලිවීමේ සහ චිත්‍ර නිර්මාණයෙහි යෙදී සිටින ‘සිසී‘ කතාවේ කතුවරිය , වෘත්තියෙන් පාසල්  ගුරුවරියක් වන අතර ඇය දරුවන් පිළිබඳ මනෝ විද්‍යා උපදේශිකාවක් ලෙස ද සමාජ මෙහෙවරක යෙදී සිටින්නීය.

‘සිසී‘ සංවේදී හදවතක් ඇති කුඩා දැරිවියක වටා ගෙතුණු කතාන්දරයකි. ආදරය, සෙනෙහස සහ එකමුතුකම තුළින් පවුලක ගොඩනැගෙන අපූර්වත්වය ‘සිසී‘ ගෙනහැර පායි.

ISBN
9786246296780
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිසී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.