Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සිතක බල මහිමය
About this book

කුඩා කල පාසල් අධ්‍යාපනය ලබන සමයේ, එනම් පානදුර රාජකීය විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලබමින් සිටිය දී, පාසලේ පැවති වෙසක් පෝය දින සිල් සමාදන් වැඩසටහනක දී ගරුතර ස්වාමීන් වහන්සේ නමක් විසින් පවත්වන ලද ආනාපානසති භාවනා වැඩසටහනකින් ලැබූ මගපෙන්වීමත් සමග, මා භාවනාවට යොමු විය. එතැන් සිට වසර 30කට අධික කාලයක් භාවනාවේ නිරත වෙමින් මා ලද පර්යේෂණ සහ අත්දැකීම්වලින් ලබාගත් පරිචය මෙම පොත රචනා කිරීමේ දී උපයෝගී කරගෙන ඇත.

තවද, විවිධ ගුරුවරුන් යටතේ භාවනාවේ නිරත වෙමින් ලද දැනුම හා අත්දැකීම් ද මෙහි අන්තර්ගත කොට ඇත.

දේශීය හා විදේශීය පොතපත පරිශීලනයෙන් මා ලබාගත් දැනුම මෙන් ම, විදේශ රටවල් පහක වාසය කරමින් විවිධ වැඩසටහන්වලට සහභාගි වීමෙන් ලද දැනුම ද උපයෝගී කරගනිමින්, මාගේ මෙම කුළුඳුල් කෘතිය වන 'සිතක බල මහිමය' කෘතිය නිර්මාණය කර තිබේ.

ISBN
9786249235403
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිතක බල මහිමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.