Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සිතට එකඟව දිවි ගෙවන සැටි

සිතට එකඟව දිවි ගෙවන සැටි

About this book
අප පිළිගත්තද නොගත්තද අපගේ ජීවිතවලින් වැඩි කොටසක් ගෙවී යන්නේ අපට අවශ්‍ය ලෙස නොව අනුනට අවශ්‍ය ලෙසය.සමාජයක ජීවත්වීම යනු සාමුහික කාර්යයකි.එහෙත් එම කාර්යයේ සීමා මායිම් අප නොදතහොත් අපට සිදු වන්නේ සිදු වන්නේ අපගේ ජීවිතය නොව අනුන්ගේ ජීවිතයක් ගත කිරිමටය.අනුන් ගැන නොතකා තමන්ගේම අවශ්‍යතා සපුරාලන ආත්මාර්ථකාමී ජීවිතයක් ගෙවීම මෙයින් අදහස් නොකෙරේ.අපි සමාජයේ අවයවයන් වෙමු.එහෙයින් සමාජයට අනුගත විය යුත්තේ අපගේ ස්වාධීනත්වය හා පෞරුෂය රැක ගනිමින්ය.අනුගත වීම යනු අනුකරණය හෝ විශේෂයෙන්ම අන්ධානුකරණය නොවන බව අප විසින් සිහියේ තබා ගත යුතුය......
ISBN
9789556524772
පිටු ගණන (Pages)
139
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිතට එකඟව දිවි ගෙවන සැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.