Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සිතුම් පැතුම් ඉටුකරන චිත්ත රූප

සිතුම් පැතුම් ඉටුකරන චිත්ත රූප

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මුදල් පිළිබඳව මිනිසුන් තුළ ඇති තවත් මිත්‍යාවක් වන්නේ මුදල් ලැඛෙන්නේ වාසනාවට සහ සුබ කාලයට බව ය. දියුණු වූ හෝ පොහොසත් වූ අයෙකු බවට පත් වූ අයෙකු පිළිබඳ ව කතා බහ කරන විට ඔබට පහත සඳහන් කියමන් අසන්නට ලැබෙනු ඇත. "එයා හරි වාසනාවන්නයි” “එයාගේ හොද වෙලාව”  ̈එයාගේ වාසනාවට ඒක එහෙම වුණා” නමුත් මා ඔබට මේ පිළිබඳව යමක් පැවසීමට කැමතියි. වාසනාව කියා දෙයක් නැතැයි කීමට මම ඉක්මන් නොවෙමි. නමුත් මිහිසෙකුට ධනවත් විමට හෝ තමන් කැමති තත්වයකට පත් වීමට වාසනාවෙන් කළ හැකි දෙයක් නැති බව මම ස්ථීරවම කියමි

ISBN
9789554827875
පිටු ගණන (Pages)
111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිතුම් පැතුම් ඉටුකරන චිත්ත රූප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.