Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිතුවමක රැඳි රහසක්

සිතුවමක රැඳි රහසක්

About this book

"ඔහොම ඉන්න ටෙඩී. මේ මොකක්ද?”

"ඔයා මොකක්ද කියලා අහන්නෙ මොකක් ගැනද?”

"කවුද මේ මනුස්සයා? වළ ඇතුළෙ ඉන්න කෙනා?”

"ආන්‍යා.”

"එතකොට කවුද මේ අනික් කෙනා?”

"මං දන්නෙ නෑ.”

"එයා ආන්‍යාව වළදානවද?”

"කැලයක් ඇතුළේ.”

"ඇයි?"

"මොකද, එයා ආන්‍යාගේ චූටි දුවව හොරකම් කරපු නිසා.

"ටී-බෙයාර්, මං කියන දේ අහන්න. වළදාපු එක ගැන තව මොනවද ආන්‍යා ඔයාට කිව්වේ?”

"ඒ මනුස්සයා වළක් කැපුවා. එතකොට කාටවත් එයාව හොයාගන්න බෑනේ. ඒත් මං හිතන්නෙ එයා එළියට ඇවිත්.”

ISBN
9786246570064
පිටු ගණන (Pages)
441
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිතුවමක රැඳි රහසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.