Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / සිතුවිලි කළවම

සිතුවිලි කළවම

About this book

ජීවිතාවබෝධය හා සමාජාවබෝධය පිණීස කවරෙකු වුව සංවේදී විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් ඇත. සාහිත්‍ය කියවීම, කලාව ආස්වාදනය, සමාජ දේශපාලන සංසිද්ධීන් කෙරේ විචාරශීලී වීම ඒ අතර වැදගත් ය. ''සිතුවිලි කලවම'' ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද කෘතියකි. 

 ''සිතුවිලි කලවම'' විවේකී ව රුචි අන්දමට නිදහසේ කියවිය හැකිය. මෙය කල්පනාව අවදි කර ගැනීමට යම් යම් කරුණු කාරණා ගැන නිදහසේ තර්ක විතර්ක කරමින් යම් යම් නිගමන කරා එළඹීමට පරිහරණය කළ හැකි කෘතියකි. එකඟවීම හෝ එකඟ නොවීම ඔස්සේ පාඨකයෙකුගේ ජීවිතාවබෝධය පුළුල් කර ගැනීමට හා විචාරශීලි වීමට මේ කෘතිය ප්‍රයෝජනවත්ය.

 

ISBN
9789556911565
පිටු ගණන (Pages)
317
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිතුවිලි කළවම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.