සීයා කියූ කතන්දර - 1
About this book
විශ්‍රාමික විදුහල්පති එස්. ඩී. ඥානසේන මහතා වසර 30 කට අධික කාලයක් ගුරුවරයෙකු ලෙස සහ විදුහල්පතිවරයෙකු ලෙස විදුහල් ගණනාවක දරු දැරියන් දහස් ගණනකගේ නැණැස පෑදූ කීර්තිමත් ගුරුවරයෙකි.
ජනශ්‍රැතියේ එන ප්‍රකට සහ අප්‍රකට ජනකතා 50 ක් මෙම ග්‍රන්ථයට ඇතුලත් ය. වැඩිහිටියෙකු ලවා කියවා ගැනීමට සහ දරුවන්ට ම කියවා තේරුම් ගැනීමට පහසු වන පරිදි, කතාකරන භාෂාවෙන් මෙම ග්‍රන්ථය රචනා වී ඇත.
දරුවන්ගේ රසවින්දනය, පරිකල්පන හැකියාව සහ කියවීමේ රුචිය වැඩිදියුණු කිරීමටත්, අප්‍රකට ජනකතා සමාජගත කිරීමටත් මෙම කෘතිය පිටිවහලක් වනු ඇත.
Details
ISBN
9786249750203
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review