Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සියඹලා ටික්කා

සියඹලා ටික්කා

ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

මහාචාර්ය දිනේත්‍රා රංජනී දිසානායක මහත්මිය, කැලණිය විශ්වවිද්‍යාලයේ, මානව සම්පත් කළමනාකරණ අධ්‍යයනාංශයේ, සතළිස් වසරක සේවාවක් සපුරා දැනට විශ්‍රාම සුවයෙන් පසුවන්නීය. ශාස්ත්‍රීය ග්‍රන්ථ සහ පර්යේෂණ ලිපි ගණනාවක් පළකර ඇති එතුමිය විශේෂයෙන් කුඩා ළමුන් උදෙසා වූ ග්‍රන්ථකරණයෙහි ඉමහත් අභිරුචියක් දක්වයි. “The Enchanted Flowers” නමින් ඉංග්‍රීසියෙන් පළකළ ළමා ග්‍රන්ථයට අමතරව, එතුමිය “ජන වහරේ රස කතා” තුළින් “සියඹලා ටික්කා සහ තවත් කතාන්දර” කෘතිය දැයේ කුඩා දරුවන් වෙත සෙනෙහසින් පිරිනමයි.

ISBN
9786245509737
පිටු ගණන (Pages)
85
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සියඹලා ටික්කා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.