Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සොඳුරු දඬුවම
About this book

ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකළ සුරූපී යුවතියකි. මුරණ්ඩු චරිතයක් වූ ඇය තම ආදරය පැතූ තරුණයින් දුටුවේ කවටයින් ලෙසය. ඔවුන් සමච්චලයට ලක් කළ ඇය සැලකිලිමත් වූයේ

තම විනෝදය පිළිබඳව පමණය.

 

ස්කොට්ලන්ත ඉඩම් හිමියකුගේ පුතෙකු වන ඉයන්ට ඇය හමුවන්නේ මේ අතරතුරය. ඇගේ ආදරය ඉල්ලා සිටි ඔහුට හිමිවන්නේද අනෙක් තරුණයින් ලැබූ ආකාරයේම අවමන්

සහගත සැලකීමකි.

 

මේ අතර ඩයනා සූදානම් වන්නේ නිවාඩුවක් ගතකිරීම සඳහා තම ගුවන් යානයෙන් දකුණු ප්‍රංශය බලා පිටත් වීමටය. එම ගුවන්යානයෙන්ම ඇය ස්කොට්ලන්තය වෙත පැහැරගෙන ගිය

ඉයන් එහිදීද පැතුවේ ඇයගේ ආදරයයි.

 

ISBN
9789556912722
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොඳුරු දඬුවම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.