Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සොඳුරු සෝබර දිවියක්

සොඳුරු සෝබර දිවියක්

ප්‍රකාශක (Publisher): සේරි ප්‍රකාශන - Seri Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
මෙම කාලකණ්ණි නින්දා සහගත ජීවන සැමැරුම් හමාර කරමින් මම බරපතළ පාපෝච්චාරණයක යෙදෙන්නෙමි. අනේක වාරයකදීම තේරුම් ගත නොහැකි නොදැනෙනා තරම් සියුම් නොවැටහෙන බලයකින් වඩා උසස් වු වෙනත් ජීවිතයක් කරා මා අදිනු ලබන බව මම දැන සිටියෙමි. නමුත් මාගේ ශාරීරක සහ මානසික අලස බව විසින් මා අන් අයට වඩා නරක නොවන බවට දැන වු යුක්ති සහගත කිරීම තුළ මම ගැලී සිටියෙමි. ආදරයේ සහ අවබෝධයේ බලය එකළ මම අගය නොකළෙමි. තේරුම් නොගත්තෙමි. එපමණක් නොව  ඊට විරෝධය ද පෑවෙමි. මම එවන් උදාසීන බවෙක වහලෙක් වීමි. අවසානයේ මාගේ විරෝධයන් නොසලකා එද උදාර බලයන් මා නතු කර ගන්නා විට පමා වුවා වැඩිය. ඉතින් එම මියුරු පැණිරස ඉතා අල්පයක් තැවරුණු දෙතොලින් යුතුව මම මරණ මංචකය කරා පියනගන්නෙමි.
ISBN
9789557832395
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සොඳුරු සෝබර දිවියක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.