Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය

ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය

ප්‍රවර්ග (Genre): නීතිය
About this book

ශ්‍රී ලංකාවේ නීතිය තුළ වැඩිම අන්තර්ගතයක් ඇත්තේ ඉඩම් නීති ක්ෂේත්‍රය තුළ බව නොරහසකි. ඉඩම් නීතියේ වැදගත් සංකල්ප සියල්ලද නඩු තීන්දු සහ ව්‍යවස්ථාපිත මූලාශ්‍රද මෙම කෘතියට ඇතුළත් කොට ඇත.

ඉඩම් ඔප්පු ලිවීම, හිමිකම් ලියාපදිංචිය සහ නොතාරිස් ධූරය සම්බන්ධ වැදගත් කරුණු ද සවිස්තරව මෙහි දැක්වේ.

ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය නම් වූ මෙම කෘතිය නීති ශිෂ්‍යයන්ට, නීතිඥවරුන්ට හා සාමාන්‍ය පොදු ජනතාවටද අවශ්‍ය වන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.

- සම්පාදක

ISBN
9789558786369
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.