ශ්‍රී ලංකාවේ කුල සම්ප්‍රදාය
About this book
19 වන සියවසේ බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද මුදලි පන්තියේ ප්‍රතිඵලයක් ලෙස සිංහල ජනගහනයෙන් වැඩිම කුල ප්‍රතිශතයක් හිමිව ඇත්තේ ගොවිගම කුලයටයි. ඒ අනුව සිංහල ජනගහනයෙන් අඩක් පමණ ගොවිගම කුලයේ අය බව දක්නට හැකිය.
මොවුන්ගේ සම්ප්‍රදායික රැකියාව ගොවිතැනයි. තවමත් ලංකාවේ බොහො තැන්වල එකී කුලයේ අය ගොවිතැනේ යෙදෙති. සම්ප්‍රදායික සිංහල සමාජයේ ඔවුන් සාම්ප්‍රදායික ගැමියන් වෙති. නමුත් ශ්‍රී ලංකාවේ පැවත ආ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමෙන් පසුව ඔවුන්ගේ තරාතිරම හා තත්වය පුදුමාකාර ලෙස ඉහළ ගියහ.
ඉඩම් අයිතිකාර සංකල්පයට මාරු කිරීම නම් ලන්දේසීන් ඇති කරනු ලැබු හඳුන්වාදීමෙන් අනතුරුව ඔවුන් ඉඩමට තිබු බැඳීමෙන් නිදහස් විය.
Details
ISBN
9786245442782
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review