ශ්‍රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර
ශ්‍රී ලංකාවේ සිදු වන සයිබර් හිරිහැර (Cyberbullying in Sri Lanka)
සයිබර් හිරිහැර කිරීම යනු දශකයකට වැඩි කාලයක් පුරා ලොව පුරා අනතුරු ඇඟවීමක් ඇති කරන දැවෙන මාතෘකාවකි. එය අපහාසාත්මක පුද්ගලික කෙටි පණිවිඩවල (SMS) සිට යූ ටියුබ් (Youtube) හෝ ෆේස්බුක් (Facebook) හෝ වෙනත් ඕනෑම ඩිජිටල් මාධ්‍යයක් දක්වා විහිදෙන පුද්ගලයන්ට හිරිහැර කිරීමේ විද්‍යුත් ආකාරයකි.
සයිබර් හිරිහැර කිරීම නීත්‍යනුකූලව ඩිජිටල් සන්නිවේදනය සඳහා වන සමාජ ප්‍රවණතාවයේ අසංවිධිත අතුරු ඵලයක් ලෙස සැලකිය හැකිය. ඒ අනුව සයිබර් හිරිහැර කිරීම පුද්ගල ගැටලුවක් පමණක් නොව පුළුල් සන්දර්භයකින් බැලිය යුතු සමාජ සංසිද්ධියකි. අදාළ පුද්ගලයින්, ඔවුන්ගේ පවුල්, සම වයසේ මිතුරන්, පාසල්, ආයතන සහ මුළු මහත් සමාජයේම දැනුවත්භාවයෙන් සයිබර් හිරිහැර කිරීම වළක්වා ගත හැකිය.
දුෂ්මන්ති රත්නායක (MBA,BSc)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.