Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / සුනෙත් කාන්තගේ ශෝකාන්තය

සුනෙත් කාන්තගේ ශෝකාන්තය

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book
සංසිද්ධිමය වශයෙන් සාදෘශ්‍යතා පෙන්වන මරණය වෙත ඇරුණු මේ කෙටිකතා, ප්‍රබන්ධ කතාවක කථකයා හැසිරෙන අයුරු භාෂාත්මක විකිරිණතා විහිදුම් ඔස්සේ අධ්‍යනය කරන්නට තැත් දරයි. කථකයා සහ කතාව අතරේ භාෂාත්මක තාවරවීමකට ඉඩ සදා ඇත්තේ කියවන්නාට සෙමෙන් කියවන්නට කරන සහෝදර සමාරාධනයක් සමගිනි. හොඳ පොතක් යනු ලියන ලද්දක් නොවේ, නැවත ලියන ලද්දකි.
ISBN
9789557861494
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුනෙත් කාන්තගේ ශෝකාන්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.