Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / සුපිරි මිනිසා

සුපිරි මිනිසා

ප්‍රකාශක (Publisher): Ceylon Entrepreneur
About this book

ඔබට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා කවදාහරි හිතිලා තියෙනවද?

අපි හැමෝම තුළ තවමත් සම්පූර්ණයෙන් භාවිත නොකළ හැකියාවක් තියෙනවා.

අපිට සිහින තියෙනවා.
වෙනස් වෙන්න ඕන කියලා දන්නවා.
ඒ වෙනුවෙන් කරන්න ඕන දේත් දන්නවා.
හැබැයි අපි ඇත්තටම ඒ දේවල් කරනවද?

සුපිරි මිනිසා කියන්නේ තවත් එක් Motivation පොතක් පමණක් නෙවෙයි.

ඔබේ මනස, සෞඛ්‍යය, අරමුණ, වෘත්තිය, ධනය සහ සම්බන්ධතා ඇතුළු මුළු ජීවිතයම තවත් ඉහළ මට්ටමකට ගෙනයන්න ඔබට මග පෙන්වන ප්‍රායෝගික මාර්ගෝපදේශනයක්.

ඔබේ ජීවිතය වෙනස් කරන්න කවුරුහරි එනකම් බලාගෙන ඉන්න එපා.

ඔබ සොයන සුපිරි මිනිසා දැනටමත් ඔබ තුළ සිටිනවා.

ISBN
9786242121925
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුපිරි මිනිසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.