Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / සුරංගනා දේශයෙන් යාළුවෝ

සුරංගනා දේශයෙන් යාළුවෝ

About this book

‘සුරංගනා දේශයෙන් යාලුවෝ‘ කතාවේ කතුවරිය සහ චිත්‍ර ශිල්පිනිය යන දෙදෙනාම තම කුළුදුල් ග්‍රන්ථ තනිව ප්‍රකාශනයට පත් කර තිබුණ ද, එක්ව නිර්මාණය කර ඇති පළමු කෘතිය මෙයයි.

දෙදෙනාම (2022) වසරේදී උසස් පෙළ අධ්‍යාපනය සම්පූර්ණ කළ තරුණ නිර්මාණ ශිල්පිනියන් වේ. මෙම කතාවේ එන කතා නායිකාව සංවේදී ගතිගුණ ඇති ආදරණීය පුංචි දැරිවියකි. ඇය සහකම්පනය සහ එහි වටිනාකම සියලු දරුවන් වෙත සමීප කරවයි.

ISBN
9786246296797
පිටු ගණන (Pages)
20
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුරංගනා දේශයෙන් යාළුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.