Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සුරංගනාවක්

සුරංගනාවක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
.....මු...ලෙෆ්ට් හැන්ඩ් ගහන්නෙ....ඒක් හන්ද දකුණු අතයි දකුණු කකුලයි කඩපල්ලා...ආයෙත් මාස පහකින්වත් ගොඩ එන්න බැරි විදිහට ....උං කරන්න හදන දේ නොකිව්වත් මට ඉවෙන් වගේ තේරුණා. ඒත් ජීවිතය වෙනුවෙන්.බිනෝද් වෙනුවෙන් සටන් කරන්න මං හිතා ගත්තා. මොකද මගේ අතයි කකුලයි කඩලා උං බිනෝද්ට යහතින් ඉන්න දෙන්නෙ නෑ කියලා මං දැනගෙන හිටියා. වෙලාව කියන්නෙ වෙනද මේ වෙලාවට මේ පාරේ යන අපේ එක කොල්ලෙක්වත් නැති එක නේ. බි......බි.....නෝ....ද්...........ඔයා දුවන්න....... ......ම...මට.....බෑ....මට....බෑ ඔයාව දාලා යන්න මට බෑ..... කිව්වහම අහලා දුවන්න බීනූ කාගෙන් හරි උදව් ගන්න...... නැත්නම් ඔයාගේ සුදු අයියා ඉවරයි..... ඒ කතාව ඉවර වෙනවාවත් එක්කම ස්ටම්ප් කුරු දෙකකින් වැදිච්ච පාරවල් වලින් මට එලොව පොල් පෙනුනා.
Details
ISBN
9789559972495
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුරංගනාවක්

Reviews are published once a member of our team has read them.