Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ස්වේතා

ස්වේතා

About this book
මං බය නෑ....ඒත් ඉතින් නිකං ඔය පවුල් පන්සල් කඩලා බිඳලා දාන්නෙ මොකටද...? පවුලක්වත් පන්සලක්වත් කඩලා බිඳලා දාන්න කිසි කෙනෙකුට බෑ ඒවා ඇතුලෙ ඉන්න එව්වො හරි හමන් විදිහට ඒවා තේරුං අරගෙන ඉන්නවනං...ගොඩක් වෙලාවට වෙන්නේ ඒක....තේරුං නොගැනීම....පවුලේ දෙදෙනාගේ අදහස් තේරුම් නොගැනීම....පන්සල්වල සිටින සමහර චීවරධාරීන්ගේ නොපණත්කම්.... මාරයි නේ.... මොකක්ද මාර.... ඔයාගේ අදහස් උදහස්....පවුල් පන්සල් වෙන එකාට දෙවියන්ගෙ පිහිට ඕන වෙයිද දන්නෙ නෑ....
ISBN
9789550781782
පිටු ගණන (Pages)
292
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ස්වේතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.