ස්විඩිශ් දිනපොතේ අභිරහස
About this book
ගුප්ත මිනිසා ගිනිජාලාව දෙසට හිස හරවා, රවා බලා දුවන්නට වූ නමුත් නැන්සිට යාන්තමට මිනිසාගේ මුහුණ දැකගත හැකි විය. ඔහු හීන්දෑරි, සම රතු පැහැ වර්ණයෙන් යුත් මිනිසෙකි. ඔහු ක්ෂණිකව ආ පස්සට හැරි නැවත පැළ ඉනි වැට අස්සෙන් අතුරුදන් විය.
Details
ISBN
9789551887575
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review